1965 සිට අද දක්වා අවරුදු 50 කට අදික කාලයක් මුළුල්ලේ ශ්‍රීලංකාවේ වෙසක් තෝරන් 100කට අධික ප්‍රමාණයකට විදුලි ආලෝක කරනය ලබාදුන් Handunge Elecricals ව්‍යාපාරයේ නිර්මාතෘ සිසිර හඳුන්ගේ මහතා ගේ පසුබිම් යටතේ ඔහුගේ පුත් එරංග හඳුන්ගේ මහතා විසින් මෙම ව්‍යාපාරය ජාලය තව තවත් පුළුල් කරමින් ශ්‍රීලංකාව තුල අතිමහත් ප්‍රසාදයට ලක් වෙමින් ව්‍යාපාර කටයුතු සිදුවෙමින් පවතී.තවද 2004 වර්ෂයේදී විදුලි ආලෝක කරන ඉතිහාසයේ ප්‍රථම වරට විදුලි බුබුළු 25,000 අධික ප්‍රමාණයකින් යුතුව පරිගණක ඇසුරින් විදුලි රටා නිර්මාණය කිරීම සාඩම්බර දායකත්වය ලබා දුන්නේ අප ආයතනය විසිනි.
නව තාක්ෂණ හා සේවා විශිෂ්ටත්වය තුලින් ශ්‍රිලංකාවේ විශිෂ්ටතම ඉලෙක්ට්‍රෝනික හා තෝරන් නිර්මාණ සේවා ආයතනය බවට පත්වීම.
ගුණාත්මක බවින් හා සහනදායි මිලගණන් විලින් යුතුව මිත්‍රශිලිත්වයෙන් පාරිභෝගික තෘප්තිමත් භාවය සහතික කෙරෙන ඉලෙක්ට්‍රෝනික හා ඊට අදාළ සේවාවන් කඩිනමින් පාරිභෝගිකයාට ලබාදීම හා තෝරන් ඉදිකිරිම මගින් ශ්‍රිලංකාවේ බෞද්ධ ආගමට සේවයක් කිරීමයි.