Electronics & Electricals

ශ්‍රීලංකාව තුල විදුලි අලෝකකරණයේ පුරෝගාමීන් වන හඳුන්ගේ Electricals ව්‍යාපාර සමුහයේ වෙසක් තොරන් සඳහා විදුලි ආලෝකකරණය මෙන්ම විවාහ උත්සව ,උපන්දින සාද ,සංගීත සංදර්ශන , Get-Together වැනි සාද සඳහා අප විසින් විදුලි ආලෝකකරණය සැපයීම සිදු කරනු ලබයි.

Vesak Thoran (Pandols)

තවද අප නිර්මාණය කරනු ලබන සියලුම විදුලි තොරන් නිර්මාණය වන්නේ Relay , Contactors අධාරයෙන් පරිගණක ගත කරන ලද රටා නිර්මාණය කරනු ලබන ශ්‍රීලංකාවේ ප්‍රථම විදුලි තොරන් ශිල්ප ආයතනයි.එමගින් වැඩි රටා නිර්මාණය කල හැක.

Welding Plants

එමෙන්ම අප ආයතනය මගින් පමණක් නිෂ්පාදනය කරනු ලබන වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් ද මිලදී ගත හැක.මෙහි විශේෂත්වය වන්නේ මෙම ට්‍රාන්ස්ෆෝමරය ක්‍රියාත්මක වන්නේ ජලය හා පෙට්‍රල් යන දෙමුහුන් (Hybrid) අකාරයයට වීම විශේෂත්වයකි. එමගින් ඉතා අඩු පිරිවැයකින් අවශ්‍ය පැසසුම් ක්ෂණිකව කල හැකි වීමයි.

LED Lights

තවද අප ආයතනය මගින් Aero Light නමින් 1W - 10W මාදිලියෙන් යුතු බල්බද මිලදී ගත හැක.

ledbanner

LED Lights

Lighting Expert
transformerbanner

Welding Plants

Water And Petrol Hybrid
pandolbanner

Vesak Thoran (Pandols)

Designing Expert